Sep
15
ජර්සිය වෙන්දේසි කරපු හරීන් ලොකු තෑග්ගකුත් අරගෙන ගිහින්
ජර්සිය වෙන්දේසි කරපු හරීන් ලොකු තෑග්ගකුත් අරගෙන ඉසිපතනයට ගිහින්
හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා (14දා) පෙරවරුවේ කොළඹ ඉසිපතන විද්‍යාලයට ගියා. ඒ හිස් අතින් නම් නෙමෙයි, ලොකු තෑග්ගක් අරගෙන.
ඉසිපතන විද්‍යාලයට ක්‍රීඩා පිටියක් නොමැතිකම මෙතෙක් ලොකු අඩුපාඩුවක් වෙලා තිබුණා. එම අඩුපාඩුව මකන්න හරීන් අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 55ක මුදලක් ත්‍යාග කරා.
ඔහු මේ මුදල සොයාගෙන තිබුණේ තමන්ට හිමිවූ All Blacks ජර්සිය වෙන්දේසි කිරීමෙන්.
එම මුදල් චෙක් පතත් රැගෙන ඉසිපතන විද්‍යාලයට ගිය අමාත්‍යවරයා ක්‍රීඩා පිටිය ඉදිකිරිම වැඩ පිළිවෙල අද ආරම්භ කරා.
තමන් අධ්‍යාපනය නොලැබුවත් රග්බි පිටියට දක්ෂයන් බිහි කරන ඉසිපතනයට ඔහු එම මුදල් ත්‍යාගය කරන බවයි පැවසුවේ.
එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAc0tbw-PFPUr400-9Mw4GBobmGGvIoVsGgJMxifmyPNSJtd364HWtQNsGH1r7o6iRcFkjMonddfsD6Y1Rv9L2lSpnrZ5KMd2oIrIMR7_CyB73sxw4xCTcqSakCy_kCIRMRecszMnuyV4/s640/1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQJM5-z6Hl2lPxNPCr5ZOYlM8qETCBQsq5Xw55lUvyKJUERGlp_g84Lr089SjQkvsSkjBG-9UD8QXen82Zs5VcPMoXc1Z0-egZMfDkQA3tvzqtK4SyK5KO9xCaLbt6A4RHXKNoiQa4h9w/s640/2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwzSd6INfnPAY39ZDWYpG6uu2esgdDDsSH3xIV-oMB_C7OGoNWw0AXqmaHkGo3cpNMjeG8ttse06lTPxI0T4cGqLkSDkl1lRWhTO3E4vy_e9FZvVarYdCM-1JVqBIWDOHD08ZWISz2U9o/s640/3.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiK4rfSIV5d1NkokYn28XgH7RjBRmfcYBdoR0l_HWCcSGgG8ziiwyCN-2CZ8JRgiZMHE0I34XpXLsNI2D03l5OBGQr7FUsD8TjOLrS1rzY1WJtjbSI7VwElMzL_m4uSWh9qjrNnjp77N2M/s640/4.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEVAMM10LZ70-cWKDoXvtzqoNXbxDhGEMVfOMKE4N-j2SKmWHvdyAG22dwY-twTbchQT4J9Mvn_WK0jp-QqaPn2Ti0I-sQwnRPL3GBw6dgZWIwwH6dJIBGjup0B_K7NWg6iOluPN4mtrU/s640/5.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2xxn1OLXJ9cfndsznMtsNROjUFC82bZp3YxC3JwBaUgcowFPDnRo45q4cyj6GW8i2GTj3d4KteeoV6K0WZtbq8X1QgVtsdZ2OYL8yiH0xUGcSV_LkOx1jljgv4KQjKnAY57OXOEE-muI/s640/6.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDFLYFWTqNOgz_2h2TD2pUU6B4C9Ury9ZzCMDLUHw0fUbuTdhNuCxgMn5_xOSGdqxyFBkT6-Nb2J0aDFamWumrYCSU9e-Zu8Zwx_4mWAFBWCqZ7ar7Rfv3GLb1kI6TU-ncQ8OdIHVz0Ak/s640/7.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHq1XI7xycWWgqHpG0YINnbhK6dUBATbJEoSVSreiWAcFf_SrBpHoUAnGsc_WL7irPA7MGlWb-IyuHBd2UcP6ukU_v_sd9FnxhlYlOzlll3f1znYZRlKHa9s14-pGpRkmEF6Sowa7WIDE/s640/8.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiA0NDpfr9DpSJPTZhMmzARgRqPqLG8kFjSHhh6tQFCKjxPvXiFIqDhqdU3qwu3bCmprf_2n38_1S1fyOAPsfFojeh7OZSn5FWn5u1HSoxiwPb59HT7-TbErJeRZGiqzWcnFl28UQiJNZQ/s640/9.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhirSBpm-rx7zx63sOLLl1zEnxHdtzNanEMz3u3t6WsNHVa2gIVXFO1WL447Njp77puMrlzvbHjji09bXCtR6H-Jvdzo3Iii70IHctB3oywtT7JElM8gUzHLpdUdAgFukb4gPLS8cnnWFc/s640/10.jpg)