Sep
26

මාතර සර්වේසස් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ සුපිරිතම ක්‍රීඩකයා සනත් වෙන අතර 1996 වසරේ එක්දින ලෝක කුසලානය දිනාගත් තරගාවලියේදී ඔහු තරගාවලියේ වීරයා බවටත පත්විය. එසේම ජාතික කණ්ඩායමේ නායකත්වය දරමින් සනත් මනා සේවයක්ද රට වෙනුවෙන් ඉටු කළේය.




