Sep
16
දුරකථන ගාස්තු අඩු කරන්න!

දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත මෙලෙස බදු පැනවීම රටේ තරුණයින්ට කරන විශාල ආසාධාරණයක් බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
නව තීරණයත් සමග දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත සියයට පනහකට ආසන්න බද්දක් පැනවෙන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.