Aug
04
විමල් වීරවංශ ප්‍රථම වරට බරපතල මූල්‍යය වංචා සොයනා කොමිසමට කැදවයි.පැය 6ක් ප්‍රශණ කරයි

ඔහුට විරුද්ධව අැති චෝදනා වන්නේ ඒකල ඔහු යටතේ පැවති රාජ්‍යය ඉංජිනේරු සංස්ථාවේ රථ වාහන හා ඉන්ධන ප්‍රෞද්ගලික කාර්්‍යය මණ්ඩල සදහා ලබාදීම සහ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකල නිවෙස් හා කඩකාමර ඔහුගේ ඥාති හිතමිතුරන්ට ටෙන්ඩර් පටිපාටිවලින් බැහැරව හා නියමිත ක්‍රමවේදයන්ගෙන් පිටින් ලබාදීමයි.
චෝදනාකරුවන් ප්‍රකාශ කරන්නේ නිවාස ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යංශ අමාත්‍යය ධූරයේ සිටියදී වූ මෙම මුදල් අවභාවිතා වීම් වලින් රජයට රුපියල් ලක්ෂ 1000 ක් පමණ පාඩුව අැති බවයි.