Aug
23
කොළඔ ප්‍රචාරක පුවරු ඉවත් කරයි,අයිති කරුවන්ට නඩු
රාත්‍රියේ සිට ඉවත්කිරීමට පියවර ගන්නා බව කොළඔ නගර සභාව ප්‍රකාශ කර ඇත.
කොළඔ නගරසභාව්‍ෙ අනුමැතියෙන් තොරව කොළඔ නගරයේ අලංකාරයට හානිවන අයුරින් හා අනාරක්ෂිත ලෙස සවිකර ඇති බෝඩ් හා පුවරු මෙලෙස ඉවත් කරනා බව කොළඔ නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මහතා අදාල අංශ වලට උපදෙස් දී තිබ්‍ෙ.
එම අංශය වැඩිදුරටත් පැවසූව්‍ෙ කඩිනමින් ඉවති කිරීමට කටයුතු නොකරන පුවරු තම සේවකයන් මාර්ගයෙන් ඉවත් කරනා බවත් නොඑසේ නම් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය. එම කටයුතු සදහා වැයවන පිරිවැය අදාල පුවරු අයිති ආයතන වලින් පියවා ගැනීමට කටයුතු කරනා බවද පැවසීය.