Aug 18

පරාජය වූ පියුමි හංසමාලි ව්‍ෙදිකාව්‍ෙ කරපු ද‍ේ-ජායා


ඊය‍ේ (17) රාත්‍රී ක‍ොළඹ රාමඩා හ‍ෝටලය‍ේ පැවති 2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලිය‍ේ අවසන් තරගය‍ට ත‍ේරී සිටි පියුමි හංසමාලි
පරාජයට පත්විය.

ඇය ම‍ෙවර මිසීස් යුනිවර්ස් තරගය‍ේ ජයග්‍රහණය බලාප‍ොරත්තුව‍ෙන් සමාජ ජාලා පුරා විශාල ප්‍රචාරණයක් ග‍ෙනගිය‍ේය. ඇය පරාජයට පත්වීම‍ෙන් පසු ක‍ෝපය‍ෙන් ප්‍රසිද්ධීය‍ේ ව්‍ෙදිකාව‍ෙන් බැසග‍ොස් ඇති බව සමාජ ජාලා හා ව‍ෙබ් අඩවි පවසයි.

ම‍ෙවර මිසීස් ශ්‍රී ලංකා මිසීස් වරල්ඩ් තරගයට ඉදිරිපත් වූවන්ග‍ෙන් ජයග්‍රහණය ලැබූව්‍ෙ නවක නිලියක් හා ප්‍රසිද්ධ නිරූපිකාවක් වන උදාරි ප‍ෙර‍ේරා විසිනි. ම‍ෙම තරගාවලිය නැරඹීමට රාමඩා හ‍ෝටලයට විශ‍ේෂ අමුත්තන් හා විද‍ේශිකයන් රුසක් පැමිණ සිටියා. තරගය‍ේ අවසන් 8 ද‍ෙනා අතරට පියුමි ත‍ේරී සිටි අතර ඔවුන්ග‍ෙන් අවසන් 3 ද‍ෙනා ත‍ෝරා ත‍ොරාගන්නා අවස්ථාව‍ෙන් පසු විවාහක රූ රුජින ලෙස උදාරි නම්කිරීමත් සමග ඇය ක‍ෝපය‍ෙන් ප්‍රසිද්ධ ව්‍ෙදිකාව‍ෙන් බැසග‍ොස් ඇත. ම‍ෙම හ‍ේතුව‍ෙන් ප‍ේක්ෂකයන්ද පුදුමයට පත්ව ඇත.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.