Aug
18
අන්තර්ජාලයේ නව්යකරනයෙන් ඉහලින්ම සිටින ගූගල් සමාගම නැවතත් නව විශේෂ පරිගණක හා දුරකථන මෘදුකාංගයක් හදුන්වාදී තිබේ.
මෙම මෘදුකාංගයෙන් ෆේස්බුක්(Facebook), වයිබර්(Viber), ඉමෝ(IMO) වගේ නමුත් ර්ටත් වඩා වැඩි නව පහසුකම් සහිතව නිපදවා ඇත. නව ඇප් ඒකෙන් වෙනත් පාර්ශවයකින් ලැබෙනා වීඩියෝ ඇමතුමක් එම ඇමතුම ගන්න පාර්ශවයේ ආන්සර් කරන්න කලින් බලන්න පුලුවන්. ඒ කියන්නෙ (IMO) වල වෙනත් කෙනෙකුම දුරකථනයෙන් මැසේජ් එක ටයිප් කරනා අවස්ථාවේදීම අනිකුත් පාර්ශවයට එය යැවීමට ප්රථමව (send) දර්ශනය වෙන ආකාරයෙන්.
ගූගල් ගම පවසන්නේ දැනට නිපදවා ඇති වීඩියෝ ඇමතුම් මෘදුකාංග වලට සාපේක්ෂව නව ගූගල් ඩුවෝ මෘදුකාංගය කාර්ය්යක්ශම බවයි. එමෙන්ම නව ඇප් එකේ වීඩියෝ සම්පේශන වේගය වැඩි අතර එම නිසා ඉතා හොදවීඩියෝ ඇමතුම් ලබාගත හැකි බව පවසයි.