Aug
19

ඒ, රියෝ ඔලිම්පික් බිමේ සිදුවූ බව කියන සොරකමක් සම්බන්ධයෙන්.
මෙම පිහිනුම් කී‍්‍රඩකයින් දෙදෙනා අමෙරිකාව බලා යාමට බ‍්‍රසීල ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේ ඔවුන් ආරක්‍ෂක අංශ භාරයට ගැණුනා.
ප‍්‍රශ්න කිරීම්වලින් පසුව ඔවුන් මුදාහැරුණු බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් සිදුවු බව කියන සොරකම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් මෙතෙක් අනාවරණ වී නැහැ.
මෙම පිහිනුම් කී‍්‍රඩකයින් දෙදෙනා රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේදී මීටර් 200 පිරිමි නිදහස් ආර පිහිනුම් ඉසව්වේදී රන් පදක්කම් දිනාගත්තා.