Aug
04
කුඩා දරුවකු දේශපාලන අවශ්‍යතා සදහා යොදාගත් නාමල් ඇතුලු ඒකාබද්ධ විපක්ෂයට පැමිණිලි (වීඩියාේ)
පසුගියදා පැවති මහින්ද රාජපක්ෂ මන්ත්‍රී වරයා ප්‍රමුඛ ඒ්කාබද්ධ විපක්ෂය සංවිධානය කළ පාද යාත්‍රාව සදහා කුඩා දරුවෙකු යොදාගෙන රටෙ ජනාධිපති වරයාට අපහාස කරවීම හා වැරදි රුසක් සම්බන්ධව ඊයේ (2) ළමා හා කාන්තා
පොලිස් කාර්ය්‍යාංශයට මහජන අයිතීන් සුරැකීම්‍ෙ සංවිධානය විසින් ගොනුකලා.
මෙම පැමිණිල්ලේ දැක්වෙන්නේ කුඩා ලදරුවෙක් ඒකාබද්ධ විපක්ෂ සාමාජික නායකයින් හා නාමල් රාජපක්ෂ මහතා සමග පාදයාත්‍රාව්‍ෙ නාමල් මහතාගේ කරේ තබාගෙන පෙලපාලියේ ඉදිරියෙන් ගමන් කරවීම හා පක්ෂයේ අරමුණු ඉටුකරගැනීම සදහා සටන්පාඨ කියවමින් ගෙනයාම ඇතුලු වත්මන් ජනපතිට දැඩි ලෙස අපහාස කරමින් ගෙනයාම ගිය බවයි බවයි. මෙම සංවිධානය පවසන්නේ මෙවන් දරුවන් ඔවුන්ගේ පෞද්ගලික පලිගැනීම් සදහා යොදාගැනීම ඉතා බරපතල වරදක් බවයි. අනතර්ජාලය හරහා මෙම ක්‍රියා ඇතුලත් වීඩියෝ පටද ප්‍රචාරය වෙමින් පවතී.වීඩියෝව පහලින් බලන්න.