Aug
11
ඉන්දු-ලංකා "හනුමා" පාලම ඉදිකිරීම ගැන ජනපති කථාකරයි

ප්‍රකාශ කලා ඔහු පවසන්නේ ම්‍ෙ වනතෙක් එවන් පාලමක් ඉදිකිරීමට ලංකාව හා ඉන්දියාව අතර කිසිදු සාකච්ජාවක් සිදුකර නැති බවයි.
ඔහු තවදුරටත් පැවසූව්‍ෙ එවන් දේශද්‍රෝහී ක්‍රියාවක් කිසිවිට තමන්ගේ රජය විසින් සිදු නොකරන බවයි. හුදෙක් මෙම කටකථාව්‍ෙ අරමුණ වන්නේ වත්මන් රජය අපහසුතාවයට පත්කිරීමත් ජනතාවට තම රජය පිළිබද ඇති විශ්වාසය පලුදු කිරීමත් බවයි. එහෙයින් මෙම චෝදනාව ජනාධිපති ලෙස ඔහු ප්‍රතික්ෂේප කරන බව පැවසීය.
ජනාධිපති තුමා මෙම අදහස් ප්‍රකාශකලේ ඊයේ (10) තලවතුගොඩ, ගනේලන්ද විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගීවෙමිනි. තවද මෙම විරුද්ධවාදීන් ප්‍රකාශ කරනා අන්දමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව්‍ෙ වර්තමානයේ බෞද්ධාගම පිළිබද ජේදය ඉවත් කිරීමටත් ලංකාව අනාගමික රටක් කිරීමට යනබව කියනා චෝදනාවද අසත්‍යය බව තවදුරටත් පැවසීය.
