Aug
11
එල්මෝ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත ව්‍ෙ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyV9tm86OOGIwc5yrLNOecEigwULEVDGEqJyb3z4axhdBM1MRXqJyR_31CUTMIQKhd3Cc4FEXLwCdkPc96QmC2tY0lMwZi_g4XRxnTI06pYmw0UKNzrsi5cI02Tds05oRPf61E75fAVLI/s320/13902746_1180523065325901_2010637343631774593_n.jpg)
කලක පටන් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 75 වන වියේ පසුවිය. 1967 සිට 1984 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව්‍ෙ ජ්‍යෙෂ්ඨ සන්නිව්‍ෙදකයෙකු ලෙස කටයුතු කල මොහු ගුවන් විදුලිය තුල වාර්ථාකරුවෙක්, වැඩසටහන් නිෂ්පාදකයෙක් මෙන්ම නිව්‍ෙදකයෙකු ලෙසද කටයුතු කලේය.
ගුවන්විදුලි සංස්ථාවෙන් පසුව ඔහු පිලිපීන කතෝලික ගුවන්විදුලි සේවයකට සම්බන්ධ විනි. අනතුරුව 1994 වසරේ බ්‍රිතාන්‍යය ගුවන්විදුලි සේවය (BBC) හා සම්බන්ධ වූ අතර ඔහු වසර විස්සක් බී.බී.සී කොළඹ වාර්තාකරු ලෙස කටයුතු කලේය. තරුණ මාධ්‍යයව්‍ෙදීන්ගෙ ආදරය දිනාගත් මොහු නිරන්තරයෙන් නවකයන්ට ඔහුගේ අත්දැකීම් හරහා උදව් කලේය
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj70NyDPnOJxb37iX4kOOFdhHBTwkVRrps9GVk-qy4w3CSfGNpHl8aNiql8rjndQ_d2T0FIGd9FX8pBFf0ry0bqae-W0RgotW19-7shXMp1avRRYmmiuygmo4HrlMi0aZou5hbavBbZ3wQ/s400/13895060_1180523061992568_4837659990499869982_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgE4p9oPZcb6B0EeNUzbfqWbwrr_u9A_r3UvMwRuZDZ961GLDw0Ua8bzFdcVc3BbSoJGj3SYjh2764zE_2DTjEjoE-BIDCHR0OeIGszNxqHTWtSeAjljxKtN5C1qBblrBr2F38StV2Qixs/s400/13906970_1180523118659229_9064886169445449946_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKgwXrQ7Q77T_uPwzGqoZYRpdx0MDYm_65jDLu77yfgBGVNJgeCnsgD5P1ZNLeMStRc7JlsN_v5dqygyAAuAIpImAkdyKn0JKyAO5AhJSlKECc0IQTDf8yM6Nv6P5rbBzq-4mpQm8Xi58/s400/13912607_1180523145325893_6117508432766663381_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbCGPqo8C1b7aR4r-p0EAP5LixhvTvhcRk7Jxaw2VAvzIuwv3N9ucVJOD9WOonrlHc-pTyndmWAorgHw6F1DcinSqGeB0ipxG6-L4KByrkOfc3YUl67etUVW0LowGqg2sl_4ITLWivNDw/s400/13921148_1180523168659224_5439314855888156174_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif2t4yzDNWhOJU18OahxhkZ3FXSS_uuv7ezydaeb0tBAW4r3kKMMAljhfPIJfahZHjYzwIZi91USf_RQZI8zi8LI-pK3O17uSlOHhXtDRJESgXebdO67p7DwZA78yoZ8BvpLPf87EEBz0/s400/13938614_1180523171992557_5353563651226173724_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCctx5ls-gZO9TKTy31AmpRj8v1fSOPCYX0wYBE_ZOYWAHqU1pTCbSRZgm4uZmNCnPvPmNosc8GMiFqgvsZv4Ewfn17TNQ8c_COz0TeAB-6Z6RY_PwFUtbIm6mjEL-bbrO9xT5lmoQ2gE/s400/13962705_1180523121992562_8643621947949518158_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPIckfndZQEWKo1Rka7AdxdkgtWkxUNcOQynFKd7iOS3uEwBe6Kbeh-__4u6d8avT5GNo99aqP7LguBakcIaS86P0rKWc8Kk4Jydv7N4-DZFiSs6Ez5kOIYD8UUs9AX4hNUIbksH5Kh04/s400/elmo.jpg)