Aug
10

ඔවුන් නමින් පාවුලෝ ගේබ්‍රියල් හා කත්යුශියා හොශිනෝ ව්‍ෙ. ගේබ්‍රියල් වයසින් 30ක් වන අතර කත්යුශියා වයස 26ක් ව්‍ෙ. මොවුන් දෙදෙනා ජීවත් වන්නේ බ්‍රසීලයේයි.
ගේබ්‍රියල්ගේ උස අඩි 2. 9 කි කත්යුශියාගේ උස අඩි 2. 10 ව්‍ෙ. මොවුන් දෙදෙනාගේම ජාන විකෘතිතාවයක් හේතුවෙන් උස යන්නේ නැත. උස ප්‍රශ්ණයක් කර නොගත් මොවුන් ස්ව ශක්තියෙන් නැගීසිට තිබ්‍ෙ.
ගේබ්‍රියල් වෘත්තීය නීති උපදේශකයෙකුගේ ලේකම් වරයෙකු ව්‍ෙ. කත්යුශියාට ඇයගේම රූපලාවන්‍යගාරයක් තිබ්‍ෙ. මොවුන් පවසන්නේ ජිවිතේ ජයගන්න උස අත්‍යවශ්‍ය සාධකයක් නොවන බවයි. අපේ සමහර අය තමන්ගේ අඩුපාඩු ගැන කිය කියා දුක් වෙද්දී මේ වගේ අධිෂ්ඨානයෙන් වැඩ කරන්නත් පුරුදු වුනොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ.













