Aug
10
CSN මිලියන 157යි නව ගුවන්යානා 8යි

බව පවසන රුපියල් මිලියන 157.5ක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයෙන් ශ්‍රී ලංකා මහබැංකුව්‍ෙ තැම්පත් කිරීමට අවසර ලැබුනු බවයි.
එමෙන්ම බැසිල් රාජපක්ෂට අයිති කඩුවෙල හා මාතර ඉඩම් රජයට පවරා ගැනීමට තීරණය කර ඇති බව හෙතෙම පවසයි. මාතර පිහිටි ඉඩම්‍ෙ සංචාරක පුහුණු මධ්‍යයස්ථානයක්ද, කඩුවෙල ඉඩම්‍ෙ පොලිස් පුහුණු මධ්‍යයස්ථානයක්ද අරඔන බව පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක යානා වල ආයුකාලය ඉක්මවායාමත් අබලන්වීමත් හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසකට අනුව නව ගුවන් ප්‍රහාරක යානා 8ක් මිලදී ගැනීමට කටයුතු කරන බවත් ඒ සදහා ම්‍ෙ වනවිට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.