Aug
13
පුතා ලගසිටියදී ව්‍යාපාරිකයා මරාදමයි

මානිමුල්ල-අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රී 9ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබ්‍ෙ. මෙලෙස වෙඩිතබා ඇත්තේ එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුටයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ එම පුද්ගලයා ඔහුගේ 10 හැවරිදි පුත්‍රයා සමග අම්බලන්ගොඩ නගරයේ සිට ජීප් රථයෙන් නිවසට පැමිනෙන අවස්ථාව්‍ෙදීයි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ ව්‍යාපාරිකයා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් බලධාරීන් සඳහන් කළේය. ව්‍යාපාරිකයාට වෙඩිතැබීම සිදුකරනා අවස්ථාව්‍ෙදී පුත්‍රයාද රථයේ සිට ඇති.
මෙලෙස මිය ගොස් ඇත්තේ 53 හැවරිදි තිදරු පියෙකි. ඔහු ගාල්ල දිස්ත්‍රක් ක්‍රිකට් සංගම් සභාපතිවරයා බවද පවසයි. ව්‍යාපාරිකයා සතුව සුපිරි වෙළද සළක් හා පපඩම් ව්‍යාපාරයක් සතුයි. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත. මරණ පරීක්ෂණය අද (13) අළුයම බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිදුකලේය. සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ අම්බලන්ගොඩ පොලීසිය සිදුකරයි.