Aug
13

පාසල් නිවාඩු කාලයේ කිසියම් සුළු රැකියාවක නිරත වීම බටහිර රටවල සුපුරුදු ක්‍රියාවකි. විදෙස් වාර්තා අනාවරණය කරන පරිදි මැසචුසෙට්ස් ප්‍රාන්තයේ මාතාස් විනියාඩ් නම් දූපතේ පිහිටි නැන්සීස් අවන්හලේ ඇණවුම් ලබා ගැනීම, ආහාර පිටතට ගෙන ගොස් දීම, දිවා ආහාරය පිළියෙල කිරීමට සහාය දීම වැනි කටයුතුවල ඇය නිරත වේ. ඔබාමාගේ වැඩිමල් දියණිය මාලියාද වරක් චිත්‍රපට රූගත කිරීමක සහායිකාවක ලෙස ඉකුත් පාසල් නිවාඩු සමයක කටයුතු කළාය.


