Aug
30
ටි.එම් ඩිල්ෂාන් ලෝක එක්දින දර්ශකයකදී එකට එයි

ඒ වයස අවුරුදු 35කින් පසුව එක්දින තරඟ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතර වැඩිම ලකුණූ ලාභියා බවට පත් වෙමින්.
ඩිල්ෂාන් එක්දින ජාත්‍යන්තර තරඟ 116 කට ක්‍රීඩා කරමීන් ලකුණු 4674 ක් ලබා ගනීමින් මේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹිමට සමත්වෙලා.
ඩිල්ෂාන්ට අමතරව හිටපු ශ්‍රී ලංකා පිතිකරුවන් වන සනත් ජයසුරිය,කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පිළිවෙලෙන් මේ දර්ශකයේ 2-4-8 ස්ථාන දිනා ගැනීමට සමත්වීම ද සුවිශේෂ කාරණයක්.
එම සටහන පහතින්…
