Aug
01

තරගයේ පළමු භාගයේදී ලකුණු 21ට 0ක් ලෙස පෙරමුණගත් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අවසන් අදියරේදී ප්‍රභල දකුණු කොරියානු කණ්ඩායම 38ට 0ක් ලෙස පරාජය කරහ.
ශ්‍රී ලංකා පිල ගෝල් දිනුම් 4ක් හා උත්සාහක දිනුම් 2ක් සමගින් ජය ගත්තේය. පසුව පසුව ජයගාහී කණ්ඩායම ජය සමරමින් ඔවුන්ගේ නවාතැන් හෝටලය වෙත පැමිණියේ චැම්පියන් ගීතය ගයමින් නටමින.