Aug
05
එකම පවුලේ 7කට මරණ දන්ඩනය

මෙලෙස පුද්ගල ඝාතන චෝදනාවට වරදකරු වූ 7 දෙනාටම නුවරඑලි මහාධිකරණයෙන් මරණ දන්ඩනය නියමකර තිබ්‍ෙ.
මෙලෙස මරණ දන්ඩනය නියමව ඇත්තේ එකම පවුලේ 7 දෙනෙකුටයි. මෙම දීරීඝ නඩුවට මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා නියෝග කර ඇත. විදුලිය ලබාගැනීම්‍ෙදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා අදාල පුද්ගලයාව මෙම පිරිස විසින් කපා කොටා පහරදී ඝාතනය කර ඇත.
මෙලෙස ඉන්ඩනය හිමිව ඇත්තේ පී.සුබ්‍රමනියම්(58) පී.මුතුරාජ් (55) පී.නීල මොහාන් (55) පී.හරිරාමර් (40) නීල මෝහන් බාලචන්ද්‍ර (35) සුබ්‍රමනියම් විගනේශ්වරන් (28) නීල මෝහන් බාලකුමාර් (28) යන අයයි.