Jul
17
ඇමරිකාව යුධ අපරාධ පරීක්ෂණයට විශේෂ අධිකරණයක් පිහිටුවීම අනිවාර්්‍යය කරයි

ප්‍රජිතන්ත්‍රවාදය මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබද ඇමරිකානු සහකාර රාජ්‍යය ලේකම් ටොම් මැලිනොවිස්කි එක්සත් ජාතීන්ගේ යොජනා අනුව යුධ අපරාධ සම්බන්ධව කෙරෙන පරීක්ෂණ වර්තමානයට
වඩා ගැඹුරු විය යුතු බව පවසනවා.අනෙත් පාර්ශවයන්ගේ විශ්වාසය ලබා ගැනීම සදහා විදෙස් උපදෙස් ලබාගැනීම අත්‍යාවශය බව ඹහු කවදුරටත් පවසයි.
රාෙයිටර් පුවත් සේවා සමග පැවති සාකච්ජා වලදී ඹහු පැවසූව්‍ෙ ජිනීවා මාවය හිමිකම් කොමිසම්‍ෙදී ඇමරිකාව හා අනෙකුත් රටවල් සමග එකග වූ පරිදී යොජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කලයුතු බවයි.
පසුගිය කාලයේ සිදුවූ සිද්ධි හේතුවෙන් අධිකරන පද්ධතිය පිළිබද පවතින විශ්වාසය අඩුවී ඇති බවට සහකාර රාජ්‍යය ලේකම් වරයා පැවසුවා.එබැවින් ම්‍ෙ සදහා ජාත්‍යයන්තර මැදිහත්වීම හා විශේෂ අධිකරණයක් ඇතිකිරීම අත්‍යාවශය බව පැවසීය.එම ජනතාව තුල විශ්වාසය ඇති කිරීමට මෙම සංකීර්ණ කාර්්‍යය කිරීම අත්‍යාවශයය බව හෙතෙම පැවසීය.