Jul
17
ත්‍රී රෝදරථ ගාස්තුත් ඉහලට

පෞද්ගලික බස් ගාස්තු වැඩිවීමත් සමගම ත්‍රීරෝද ගාස්තුද වැඩිකිරීමට ත්‍රීරෝද රථ හිමියන් තීරණය කර
ඇත. මෙම තීරණයට ලංකා ස්වයං රුකියාලාභීන්ගේ සම්ම්‍ෙලනයේද අනුමැතිය හිමිව ඇත.
ත්‍රීරොද රථ ගාස්තු ලබන මස අගෝස්තු 1 වනදා සිට කිලෝමීටරයකට රුපියල් 5ක් බැගින් වැඩිකිරීමට තීරණය කර ඇති බව ඹවුන් සදහන් කලා.