Jul
17
සප්තකන්‍යයාව්‍ෙ අතරමංවූ සරසවි සිසුන් සොයාගැනෙයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවෙකු හා කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 3 දෙනෙකු හා සිසුවියක් සප්ත කන්‍යයා කදුවැටිය තරණයට ගොස් අතුරුදන්ව ඇති
බවට ලැබුනු පැමිණිල්ලක් ඹස්සේ පොලීසිය හා යුධ හමුදාව එක්ව සප්තකන්‍යයා කදුවැටිය අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත්කර තිබිනි.
මෙම පිරිස පෙර දින පස්වරු 2ට දුම්රියෙන් හැටන් දුම්රියපොළන් බස්රියක නොටන් බ්‍රිජ් ප්‍රදේශයට පැමිණ පසුව එතනින් ත්‍රීරෝද රථයක සප්තකන්‍යයා කදුවැටි පාමුලට පැමිණ ඇත. මෙම කණ්ඩායම්‍ෙ ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙකුද සිටි බවට ආරංචි ලැබ්‍ෙ.
කන්ද තරණය කරමින් සිටි පිරිස අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාර්ගය සොයාගැනීමට නොහැකිව අතරමන්ව ඇත. රාත්‍රී වීම නිසා එක් සිසුවෙක් ඹවුන්ගේ නිවෙස් වලට හා ආරක්ෂක අංශ වලට දැනුම්දී ඇත.අතරමංවූ පිරිස එම ප්‍රදේශ වලින් සොයාගෙන ගෙනඑමින් පවතියි.