Jul
24

පෙරේදා (22) ප්‍රදර්ශනය ආරම්භ කල දකුණු ඉන්දියානු සුපිරි නලු රැජිනිකාන්ත් ගේ කබාලි චිත්‍රපටය නැරඔීමට නොහැකි වීමෙන් මැලේෂියානු තරුණයෙක් සියදිවි නසාගෙන ඇත.
මෙම තරුණයා සිටි ගොඩනැගිල්ලේ ඉහලම මහලයේ සිට බිමට පැන ඇති බව මාධ්‍යය වාර්ථා කරනවා. මෙම තරුණයා මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ කබාලි චිත්‍රපටයේ මංගල දර්ශණ නැරඔීමට ප්‍රව්‍ෙශපත්‍ර මිලදී ගැනීමට නොහැකි වීමෙනි.