Jul
25
මීගමුව ටවුම්ෙ අනවසර පුපුරන ද්‍රව්‍යය ගබඩාවක්,කිලෝ 800ක පුපුරණ ද්‍රව්‍යය සමග හසුව්ෙ
මීගමුව ප්‍රදේශයේ අනවසරයෙන් ලංකාවට ගෙන්වූ පුපුරණ ද්‍රව්‍යය කිලෝග්රූම් 800කට වැඩි ප්‍රමාණයක් ඊයේ (24) සොයාගැනුනි. මෙම වැටලීම සිදුකර ඇත්තේ මීගමුව කොට්ටඨාශ භාර නීතිය බලගැන්වීම්ෙ ඒකකයට ලද ඔත්තුවකට අනුවයි. මෙම වැටලීම්ෙදී ගබඩාව්ෙ හිමිකරුද අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීම් වලදී හෙලිවී ඇත්තේ මෙම සැකකරුට ගිනිකෙලි නිපදවීමට අවශය්‍ය පුපුරණ ද්‍රව්‍යය ගබඩාවක් පවත්වාගෙන යාමට කටාන-ඉඹුල්ගස්වාඩිය ප්‍රදේශයේ බලපත්‍රයක් අැති බවයි. මෙම බලපත්‍රයෙන් මීගමුව ප්‍රදේශයේ ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර නැති බව නීතිය බලගැන්වීම්ෙ ඒකකය ප්‍රකාශ කලා.
එමෙන්ම ආරක්ෂක අමාත්‍යයංශයේ අනුමැතිය ලබා නොදෙන පුපුරණ දුව්‍යය වර්ගයක්ද මෙහි තිබී හසුවී ඇත. එනම් පොටෑසියම් පර්ක්ලොරේට් නම් ද්‍රව්‍යයි. එම නිසා මෙම ගබඩාව පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.