Jul
02
නව මහබැංකු අධිපති ලෙස ආචාර්‍යය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ජාවලින් අනතුරුව නව මහබැංකු අධිපති වරයා ලෙස ආචාර්්‍යය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රකාශ කර තිබ්‍ෙ.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 1950 වසරේ උපත ලද කොළඹ රාජකීය විද්‍යාලයීය ආදිසිසුවෙකු ව්‍ෙ.එමෙන්ම උසස් අධ්‍යාපනය එංගලන්තයේ හැරෝ පාසලෙන් ලබා ඇත.ඉන්ද්‍රජිත් මහතා කේම්බ්‍රජ් විද්‍යාලයේ ඹහුගේ ප්‍රථම උපාදිය ලබාගත් අතර සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ඹහුගේ ආචාර්්‍යය උපාදිය ලබා ඇත.
ඹහු මීට ප්‍රථම 1973 සිට 1989 වසර දක්වා ශ්‍රී ලංකා මහබැංකුව්‍ෙ බැංකු සුපරීක්ෂණ කටයුතු අංශයේ හා ආර්ථික පර්යේෂණ අංශවල නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත.
1981 සිට 1989 දක්වා මුදල් හා ක්‍රම සම්පාද අමාත්‍යංශයේ සේවය කල ඉන්ද්‍රජිත් මහතා 1990 සිට 2008 දක්වා පොදුරාජ්‍යය මණ්ඩලීය ලේකම් කාර්්‍යාලයට සම්බන්ධ ආර්ථික කටයුතු අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කර ඇත.