Jul
02
මුස්ලිම් සරසවි සිසු ගැටලුවට පිලියම් කඩිනමින්
ශ්‍රී ලංකාව්‍ෙ විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබනා මුස්ලිම් සිසුන්ට සංස්කෘතිකමය හා භාෂාමය ගැටලු පවතිනා බවට මුස්ලිම් සරසවි ශිෂ්‍යය සංගමය බීබීසී සංදේශය දැනුම්දී තිබින. මෙම මුස්ලිම් ශිෂ්‍යය සංගමයේ සභාපති හසීබ් මරික්කාර් පවසන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යය වරයා හමුව ම්‍ෙ පිලිබද දැනුවත් කලද මෙතෙක් විසදුමක් ලැබී නැති බවයි. මෙම හමුවට විශ්ව විද්‍යාල 13ක මුස්ලිම් ශිෂ්‍යය සංවිධාන එක්ව තිබ්‍ෙ.
ඹවුන් පවසන්නේ දෙමල මාධ්‍යයයෙන් අධ්‍යාපන හදාරා ඇති සිසුනට දෙමල භාෂාවෙන් පැවත්වෙන දේශණ තේරුම් ගැනීම අපහසු බවයි.
හසීබ් මෙම මාධ්‍යය හමුව්‍ෙදී මෙලෙස පැවසීය.
“සමහර දේශන සිදුවන්නේ සිංහල මාධ්‍යයෙන්. එතකොට දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත් සිසුන්ට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි ඉල්ලීමක් කලා එක්කෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් දේශන පවත්වන්න, නැතිනම් සිංහල මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න අවසර දෙනව නම් දෙමළ මාධ්‍යයෙනුත් පිළිතුරු ලියන්න අවසර දෙන්න“ ලෙසයි.
මෙම ප්‍රශ්ණය නිසා සිංහල භාෂාවෙන් ඉගෙනුම ලැබූ සිසුනට එම භාෂාවෙන්ම පිලිතුරු ලිවීම පහසු බවත් දෙමල භාෂාවෙන් අධ්‍යාපනය ලබා සිංහල ප්‍රශ්ණ පත්‍රයකට පිිලිතුරු ලිවීම්‍ෙදී මුස්ලිම් සිසුන් දැඩි අපහසුතාවයකට මුහුණ දෙන බව ඹවුන් පවසනවා.
එමෙන්ම මුස්ලිම් සිසුන් සිකුරාදා දින යාඥා ව්‍ෙලාව්‍ෙ විභාග පැවැත්වීමත් ඹවුනට විශ්ව විද්‍යාලය තුල යඥා කටයුතු කිරීමට නිසි ස්ථානයක් නොමැති වීමත් විශාල ගැටලුවක් බවයි.උසස් අධ්‍යාපන අමාත්‍යය වරයා සමග ඉහත පැවති සාකජ්ජා වලදී විභාග කාලය යාඥා කාලය අතර නොයෙදීමත් දේශණ හැකිතරම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීමට හා සිංහල භාෂා මාධ්‍යය දේශණ වලට සහභාගී වූ සිසුනට දමිල භාෂාවෙන් පිලිතුරු ලිවීමට අවස්ථාව ලබාදීමටත් එකගවී ඇති බව හා ඹහු වැඩිදුරටත් පැවසීය.