Jul
11
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

පාර්ලිම්‍ෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට ස්වල්ප ව්‍ෙලාවකට ඉහතදී පොලිස් මූල්‍යය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.
මොහුට විරුද්ධව ඇති චෝදනාව වී ඇත්තේ රුපියල් මිලියන 70ක් අස්ථානගත කිරීමයි. ඹහුට විරුද්ධව ඇති මුදල් අස්ථානගත කිරීම්‍ෙ චෝදනාවට සම්බන්ධ පැමිණිල්ලට කරුණු දැක්වීමට අද උදෑසන පොලිස් අපරාධ මූල්‍යය විමර්ශණ කොට්ඨාශයට පැමිණි අවස්ථාව්‍ෙ මොහු අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා ක්‍රිෂ් නැමැති සමාගමකට රගර් ක්‍රීඩාව දියුණු කිරීම සදහා සිලෝන් ප‍්‍රිමියර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් රුපියල් මිලියන 70ක් ලබා දෙන ලෙස දැනුම්දී තිබින. නමුත් මෙම මුදල් බැරව තිබී ඇත්තේ පෞද්ගලික ගිණුමකට බව පරීක්ෂණ වලදී හෙලිවී තිබින.
අත්අඩංගුවට පත් මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතීඥවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍යය වෙත ප්‍රකාෂ කලේ, නාමල්ව අත්අඩංගුවට ගැනීමට පෙර සිටම රජයේ ප්‍රබල මන්ත්‍රීවරු නාමල් මන්ත්‍රී වරයා අත්අඩංගුවට ගන්නා බව මීට දින කිහිපයකට ප්‍රථමයෙන් ප්‍රකාශ කර ඇති බවයි. අද මූල්‍ය අපරාධ කොට්ථාශයෙ නාමල් සමග හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර් වෙල්ගම මහතා ප්‍රකාශ ලබාදී ඉන්පසුව එයින් පිටව ගියේය.
තව නොබෝ වේලාවකින් නාමල් රාජපක්ෂ මහතා කොටුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


