Jul
28
මුත්තයියා මුරලිතරන් හෝල් ඔෆ් ෆේම් ගෞරව ලේඛනයට ඇතුලත් කරයි

මුත්තයියා මුරලිදරන්ට අමතරව මෙම ලේඛනය සදහා තවත් ක්‍රීඩකයන් 2ක් (ජෝර්ජ් ලොහාමන් හා ආතර් මොරිස්) හා එක් ක්‍රීඩිකාවක් (කෙරන් රොල්ටන්) ම්‍ෙ සදහා නිර්දේශ වී තිබ්‍ෙ. මෙම ලේඛනයට නම අන්තර්ගත වීම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිය ජීවිත කාලය තුල ලැබිය හැකි ඉහලම ගෞරව නාමය ලෙස සැලකේ. මෙම ලේඛනයට නම අන්තර්ගත කිරීම තීරණය කරනුයෙ ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිටිනා කවුන්සිල තේරීම් කමිටුවක් විසිනි.
මෙම ගෞරව නාමය මුලු රටටම ලද ගෞරවයක් බවත් ඔහුට මෙම නාමය හිමිව යුතුව තිබුනේමීට කලින් ලෙස ක්‍රිකට් විචාරකයින් හා ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ජේශ්ථයින් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් කාලයකට හෝල්-ඔෆ්-ෆේම් ලේඛනයට ඇතුලත් කිරීමට සුදුසුකම් ලැබූ එකම පුද්ගලයා මොහුව්‍ෙ.
වර්තමානයේ එම ලේඛනයේ ඇතුලත් ක්‍රීඩකයන් ලැයිස්තුව මෙතනින්