Jul
03
ෆේස් බුක් මස් වැද්දා පොලීසියට කොටු වෙයි.
පසුගිය දිනවල ෆේස් බුක් සමාජ ජාලා පුරා ඉතා සීග්රයෙන් පැතිරුණු වනසතුන් දඩයම් කිරීම්ෙ පින්තූර වල සිටි පුද්ගලයන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබ්ෙ. මෙලෙස මෙම සිද්දියට සම්බන්ධ ප්රධාන සැකකරු හා තවත් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබ්ෙ.
මෙම සැකකරුවන් පිරිස ලෝක උරුමයක් ලෙස නම්කර ඇති නකල්ස් රක්ෂිතය ආශ්රිත ප්රදේශයක (මහනුවර පන්විල ප්රදේශයේ) මෙම දඩයම් කටයුතු කර ඇති බවට වැඩිදුරටත් තොරතුරු ලැබී ඇත. ඹවුන් මෙලෙස වල් ඌරන් වැලි මුවන් ඉත්තෑවන් දඩුලේනුන් මීමින්නන් හා විවිධ කුරුල්ලන් ඇතුලු වනසතුන් ඝාතනය කර ඇත. ඹවුන් මෙම දඩයම් කටයුතු කල අවස්ථා ජායාරූප හා ඹවුන් භාවිතා කල ගිනිඅවිද ෆේස්බුක් සමාජ ජාලා තුල ඹවුන් විසින්ම ප්රසිද්ධියට පත්කර තිබූහ. ම්ෙ පලකල ජායාරූප දැක සමාජ ජාලා භාවිතා කරනා පිරිස් දැඩි විරෝධයක් මතු කලහ. මෙම දඩයම සම්බන්ධ ප්රධාන සැකකරු වන්නේ සාද් ශරාෆ් නමැත්තාය. මොහු එම ප්රදේශයේ ඇති තේ වත්තක හිමිකරුවකු බවට සැකකරනවා.

මෙම සිද්ධියට අදාල ප්රධාන සැකකරු හා පිරිස අද (3) පෙරවරුව්ෙ පොලීසියට හසුවී තිබ්ෙ. මෙම අපරාධය සදහා භාවිතා කල ගිනි අවිද පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද (3) තෙල් දෙනිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.