Jul
15
ප්‍රංශ ප්‍රහාරයෙන් 80 කට අධික ගණනක් මියයයි.

ඉලක්ක කරගෙනය. මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව අසූව දක්වා ඉහළ ගොස් තිබ්‍ෙ. විදෙස් මාධ්‍යය අනාවරණ කළේ තවත් සියයකට වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි.
ඹවුන් පුරණද්‍රව්‍ය පැට වූ විශාල ලොරි රථයක් අධික වේගයෙන් උත්සව භූමියට කඩා වැදී එහි සිටි පිරිස යට කරමින් කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන්කර තිබෙනවා. එහි ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක අංශ ක්ෂණිකව කි‍්‍රයාත්මකවී වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ලොරි රථයේ රියැදුරා ඝාතනය කර ඇති බවට විදෙස් වාර්තා වල දැක්ව්‍ෙ.
පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ලොරි රථයේ තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අධිබලැති බ්‍ොම්බ හා ස්වයංක්‍රීය ගිනිඅවි සොයා ගෙන ඇත. සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ ඇත්තේ නිදහස් දින සැමරුම් උත්සවයේ මල් වෙඩි සංදර්ශන පැවැත්වෙන අතරවාරයේ පුපුරන ද්‍රව්‍ය පටවා ගත් ලොරි රථය ජනතාව යට කරමින් මෙලෙස ගමන් කර ඇති බවයි.