Jul
23
ත්‍රී රෝදරථ සදහා බදපටි අනිවාර්ය්‍යයි.

රජය විසින් ත්‍රීරෝද රථ සදහා බදපට(සීට් බෙල්ට්) පැලදීම අනිවාර්ය්‍ය කර ඇත. මෙම තීරණය රජය විසින් ගෙන ඇත්තේ මාර්ග ආරක්ශාව පිළිබද ජාතික සභාවේ උපදෙස් අනුවයි.
මාර්ග ආරක්ශාව පිළිපද ජාතික සභාව පෙන්වා දෙන්නේ මාර්ග වල සිදුවන අනතූරැ වලින් බහුතරයක් ත්‍රීරෝද රථ හේතුවෙන් සිදුවන බවයි. එහි සභාපති වන වෛදය්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශකලේ ත්‍රීරෝද රථ වල ආරක්ශාව අඩු බැවින් අනතුකදී ඇතුලත සිටින්නන් රථයෙන් එලියට විසිවී හිසට හා මොලයට හානි වීමෙන් මිය යන බවයි.
ඔහු මෙහිදී තවදුරටත් පවසන්නේ බදපට යෙදීම මගින් වන හානිය යම්තාක් දුරකට හෝ අවම කරගත හැකි බවයි.