Jul
23
ගාල්ලේ හදිසි ත්රීරෝද රථ පරික්ෂාවෙන් 100කට නඩු 3ක් ඇතුලේ
ගාල්ල ප්රදේශයේ ත්රීරෝදරථ විශේෂ පරික්ෂාවක් අද (23) පොලීසිය විසින් ආරම්භ කර තිබ්ෙ. ම්ෙ අනුව ගාල්ල ප්රදේශයේ ගමන් කරනා සියලුම ත්රීරෝදරථ පාහේ පරික්ෂාවට ලක්කෙරෙයි.
පොලීසිය හදිසි මෙහෙයුමට හේතුව ඇත්තේ පසුගිය දිනවල ගාල්ල ප්රදේශයේ සිදුවූ මාරක රිය අණතුරුයි. මෙම පරික්ෂා කටයුතු සදහා නිලධාරීන් 20ක් හා ගාල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සිදුකරයි.
දැනට පරික්ෂා කල රථ වලින් 100කට ණඩු පවරා ඇති අතර බලපත්ර රහිත හා වෙනත් වැරදි හේතුවෙන් රියදුරන් 3ක් අත් අඩංගුවට ගෙන ඇත.