Jul
14

මේ “ස්‌මාර්ට්” ජංගම දුරකථන මගින් අනතුරුදායක ස්‌ථානවලදී “සෙල්ෆි” ඡායාරූප ගැනීමට යැමෙන් පසුගිය වසරේ (2015) පමණක් ලොව පුරා 28 දෙනකු මියගොස් ඇති බව ඇමරිකානු වොෂින්ටන් පෝස්‌ට් පුවත්පත අනාවරණය කරනවා.
මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ ඉන්දියාවේය. මේ හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරයේ ඇතැම් ස්‌ථානවල “සෙල්ෆි” ඡායාරූප ගැනීම තහනම් කර ඇත.
“ස්‌මාර්ට්” ජංගම දුරකථන කණේ තබාගෙන දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමෙන් ශ්‍රී ලංකාවේද පුද්ගලයන් රැසක් දුම්රියේ ගැටී මිය ගිහින් තියෙනවා.