Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka Latest News

Loading...
'77 පෙරළියට 40 යි'  ප්‍රදර්ශණය ඊයේ (27) පස්වරුවේ ජාතික තරුණ සේවා සභාවේ දී ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

77 පෙරළියට 40 යි" හෙට දිනන පෙර දැක්ම විශේෂ ප්‍රදර්ශනයට සමඟාමීව පවත්වනු ලබන ගෙවී ගිය හතලිස් වසර රට තුළ ඇතිවු ආර්ථික විප්ලවය හා රජයේ අනාගත ඉදිරි දැක්ම පිළිබඳව සියළුම අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ප්‍රදර්ශන

කුටි නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (27) සවස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වුණා.

මෙම අවස්ථාව සඳහා මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා. මෙහිදී ගරු අග්‍රාම්තා‍යවරයාගේ අවධානය නිතැතින්ම යොමු වූයේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් ගෙවී ගිය හතලිස් වසර රට තුළ ඇතිවු ආර්ථික විප්ලවය හා රජයේ අනාගත ඉදිරි දැක්ම පිළිබඳව මැනවින් දක්වා තිබූ ප්‍රදර්ශන කුටිය වෙතයි.

එහි තිබූ දැඩි ආකර්ශනීය බව මෙන්ම ඓතිහාසික වටිනාකමද එහි පැමිනි සිටි සෑම මැති ඇමතිවරයෙක්ම ප්‍රශංසා මුඛයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මැතිතුමා වෙත පළ කර සිටියා.

ජාතික තරුණ සේවා සභාවේදි පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය  ජුලි මස 30 දක්වා පැවැත්වෙනවා.








අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2017 Gossip - Lanka News Email : editor@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Hot Gossip - Lanka WALPAL News

Gossip - Lanka PHOTO Gallery

Contact Gossip - Lanka EDITOR