Feb
21
මගේ හෙළුවැලි කය විකුණාගෙන කෑ තොපට හෙන හතම වැදියවු
අනෝමා ජනාදරී අධ්‍යක්‍ෂවරු දෙකකට
ප‍්‍රසිද්ධියේ බැණ වදී
තම නිරුවත් කය කොන්දේසි විරහිතව පූජාකල පසු එය වෙළදපලේ විකුණාගෙන කෑ පුද්ගලයින් අද තම මුහුණවත් නොබලන බව ප‍්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් තබා ඇත.