Feb
06
නොරොච්චෝලෙන් මහින්ද බිලියන 15ක් කොමිස් ගැසු බව චීන තානාපතිම කිවුවා
වත්මන් ආණ්ඩුවද කොතරම් හොරකම් කලද එය රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරකම්වලින් දාහෙන් එකක්වත් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අත්තනගල්ලේදී පැවති ශ‍්‍රීලනිප රැස්වීමකදී කියා සිටියාය.
ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාපති ආර්යාවද හොරකම් කර අසු වී තිබුණත් අත්අඩංගුවට ගන්න එපා යයි කියා සිටි බවද කී ඇය නාමල් රාජපක්‍ෂ නමටම ඇති ඩොලර් මිලියන දහසක ඩුබායි බැංකු ගිණුමක් සොයාගත් බවත් කීවාය.
නොරොච්චෝල ව්‍යාපෘතියෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාදීපතිවරයා රුපියල් බිලියන 15ක කොමිස් මුදලක් ගත් බව චීන තානාපති තමන් හා කියූ බවද ඇය එහිදී හෙලි කලාය.
තජූඞීන් ඝාතකයින් අල්ලන්නට දුරකතන ඇමතුම් ලක්‍ෂ 36ක් පිරික්සන්නට සිදුවූ බවත් දැන් එම ඝාතකයින් හෙලිව ඇති බවත් ඇය වැඩි දුරටත් එහිදී කියා සිටියාය.