Feb
09
ධුරයට සමුදී විනෝදෙන් ඉන්න ඔබාමා
ඔබාමා වර්ජීන් දූපතේ සංචාරය කළේ බිරිය මිෂෙල් ද සමඟය. ඔබාමා යුවල සමඟ නිවාඩුවක් ගත කිරීමට ‘වර්ජීන්’ ගුවන් යානා සමාගමේ ප්‍රධානී රිචඞ් බ්‍රැන්සන් ද පැමිණ සිටියේය. විනෝදබර, වීර වික්‍රමවල යෙදීමට ප්‍රිය කරන අයකු වන කෝටිපති ව්‍යාපාරික බ්‍රැන්සන් ද ඔබාමා සමඟ ‘කයිට් සර්ෆින්’ සඳහා එක් විය.