Jan 20

මන්ත‍්‍රීන් 15ක් ජනපති හමුවේ.. මුදල් ඇමති පන්නන්න සහයෝගය දෙයි ??

මුදල් ඇමති රවි කරුණානායක එම ධුරයෙන් ඉවත් කරන්නේ නම් තම සහයෝජගය ලබා දෙන බව එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පෙරොන්දු වී තිබේ.


එජාප මන්ත‍්‍රිවරුන් 15 දෙනෙකු පමණ පිරිසක් මෙසේ ජනාධිපතිවරයා හමු වී ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ බැදුම්කර මගඩියට චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ටෙ‍්‍රෂරීස් ආයතනයේ සියළු ගිණුම් අත්හිටුවිය යුතු බවයි.

එසේම මුදල් ඇමති රවි කරුණානායක නිසාද ආණ්ඩුව බලවත් ලෙස අප‍්‍රසාදයට පත්වන බවත් ඔහු එම ධුරයෙන් ඉවත් කර සුදුසුසෙක් පත් කරන්නේ නම් තම සහාය ලබා දෙන බවද එම පිරිස පෙන්වා දී ඇත.

මේ අතර වත්මන් නියොජ්‍ය ඇමතිවරයෙන් ඉහල පෙලේ ව්‍යාපාරික හමු කිහිපකදීම ඉගි පල කර ඇත්තේ නුදුරේදීම තමනට මුදල් ඇමති ධුරය ලැබෙනු ඇති බවටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.