Jan 02

සුපිරි තරු හෝටලයේ 31 රෑ සාදයෙන් පසු හෝටලය පුරා කොන්ඩම්

පසුගිය 31 වනදා වාද්දූව රිවර් වීව් හෝටලයේ පැවති සාදයකින් පසුව පලමුවනදා හෝටල් කාර්‍ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත් වී තිබේ. ඒ එම හෝටලය පුරා භාවිතා කරන ලද උපත් පාලන කොපු විසිකර තිබීම නිසාය.


සාමාන්‍ය සමාජයට නිරාවරණය නොවී තරුණ තරුණියන් සඳහා කැමති ලෙස හැසිරිය හැකි පරිදි පැවැත්වෙන සාදයක් සඳහා උත්සව අවස්ථා කලමණාකරන සමාගමක් විසින් එම හෝටලය පසුගිය 31 වනදා වෙන් කරවාගෙන ඇති අතර හිතවතුන් අතරේ පමණක් ඒ සඳහා ප්‍රවේශපත් අලෙවි කර ඇත.

විවිධ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතා කල තරුණ තරුණියන් බොහෝ පිරිසක් සමූහ සංසර්ගයේ යෙදී ඇති අතර පලවන දා උදෑසන හෝටලය පුරාම මෙලෙස භාවිතා කරන ලද උපත්පාලන කොපු විසිකර තිබී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.