Sep
15
අතුරැදන්වූ තරැණයා හමුවේ
පසුගිය දිනක වරදක් සම්බන්ධව හම්බන්තොට පොලිස් අත්අඩංගුවට ගෙන දින ගනනාවක්
අතුරැදන්ව සිටි තරැණයා අද (15) සොයාගෙන තිබේ.
ඔහු හමුව ඇත්තේ මාතර දික්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදීයි. එම විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ මේ පිළිබද පොලීසියට දැනුම්දී පසුව පොලීසිය විසින් මෙම තරැණයා පොලිස් භාරයට ගෙන ඇත.
මෙම තරැණයාගේ නම වන්නේ ගජසිංහ ගමගේ ගයාශාන් වන අතර ඔහු 20 හැවරිදි අයෙකි.