Aug 24

රෝහිත රාජපක්ෂ සමග කරපු අමුතු කතාවක්

රෝහිත රාජපක්ෂ කියන්නේ කවුද කියලා මේ ලංකාවේ ඉන්න ඕන කෙනෙක් දන්නවානේ.  එයා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පොඩි පුතා.

කොහොම හරි රෝහිත රාජපක්ෂ ගගනගාමී විද්‍යාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ ලොකු ආසාවක් සහ කැමැත්තක් තිබුණා කියලා කොයි කවුරුත් දන්නවා. ඒ කියන්නේ රෝහිත පසුගිය කාලයේ උඩුගුවනට රෝකට්ටුවක් යැව්වා කියලා ගොඩ දෙනෙක් අතර ලොකු කතා බහක් තිබුණා. ඒ කතා එහෙම තියෙද්දී රෝහිතගේ සැගවුණු දක්ෂතාවයක්  කොයි කවුරුත්  පසුගිය කාලයේ දැක්කා. ඒ රෝහිතට හොඳට ගීත ගායනා කරන්න පුළුවන් කියන එක.

කොහොම හරි රෝහිත රාජපක්ෂගේ ගීතය පසුගිය කාලයේ ලංකාවේ ප්‍රසිද්ධියට පත් වුණා.  ඔන්න මේ අතරේ රෝහිත රාජපක්ෂව සම්මුඛ සාකච්ඡාවකට එක්කරගෙන තිබුණා. එම සම්මුඛ සාකච්ඡාවේදී නිවේදකයා විසින් හොඳ හොඳ ප්‍රශ්න අහලා තිබුණා. ඒ වගේම රෝහිතත් හොඳ හොඳ  උත්තර දීලා තිබුණාග

එම සම්මුඛ සාකච්ඡාව පහතින් නරඹන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.