Aug
24
වාහන මුල් අයිතිය පවරා නොගත් අයට දැඩි නීති.

කාලයක් ලබාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය. වත්මන් අයිති කරුවන් මුල් අයිතියෙන් මෝටර් රථ පවරා නොගැනීම නිසා රිය අණතුරු හා අපරාධ සිදුවූ අවස්ථා වල නීතිය ක්‍රියාත්මක කිරීම්‍ෙදී ගැටලු සහගත තත්වයක් පැන නගින බව ජගත් මහතා හෙතෙම ප්‍රකාශ කලේය.
මෙවැනි අවස්ථා වර්ථමානයේ වැඩිවීම නිසා මෙම තීරණය ගැනීමෙන් පවතින ගැටලු සහගත තත්වය අඩු කර ගැනීමට ඔවුන් බලාපොරත්තු ව්‍ෙ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්ථම්‍ෙන්තුව මගින් ප්‍රමාද ගාස්තු අය කිරීමකින් තොරව වාහනය වත්මන් අයිතියට පවරා ගැනීම සදහා මාස 3ක සහන කාලයක් ලබාදී තිබ්‍ෙ. මෙම කාලය අවසානයේ සිට වාහනයේ අයිතිය පවරා නොගත් අයිති කරුවනට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනා බව ජගත් මහතා තවදුරටත් පැවසීය.