Aug 22

නාමල් රාජපක්ෂට ඇප

රක්ෂිත බන්ධනාගාරගක කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතා සහ එන්ආර් කන්සල්ටන් සමාගමේ හා ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂවරියක බව කියන නිත්‍යා සේනානි සමරනායක මහත්මිය රුපියල් ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රු.ලක්ෂ 100 බැගින්වු ශරීර ඇප 4ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක ම‍හේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් නියෝග කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.