Nov
09
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙරේදා (7) රාත්‍රියේ කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට පැමිණි පුද්ගලයකුගේ පී.සී.ආර්. පරීක්ෂණයක් කර ඇති එම රෝහල ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව පවසමින් එම තැනැත්තාගේ තනියට ගිය දියණියද සමගින් ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.