Jul
29
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමති රවුෆ් හකීම් විසින් අම්පාර වූ වට්ටමඩු රක්ෂිතයේදී සහරාන් ඇතුළු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට අනුබල දෙන ආකාරය, අන්තවාදී ත්‍රස්තවාදී කඳවුරක් පවත්වා ගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදී තිබේ.