Jan
18
ශිෂ්‍යත්ව විභාගයෙන් පාසැල් සඳහා නියම කරන කඩඉම් ලකුණු තීරණය කෙරෙන්නේ පාසැල් මට්ටමේ ක‍්‍රමවේදයකට අනුව බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ පාසැල්වල 06 ශ්‍රේණියේ පන්තිවල ශිෂ්‍ය ධාරිතාව මත මෙම කඩඉම් ලකුණු තීරණය වන බවයි.