Nov
09
කොවිඩ් වසංගතය සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු වු බවත් මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.