Nov
09
කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ රූපවාහිනී යන්ත්‍රයකින් අසභ්‍ය චිත්‍රපටයක් නරඹමින් එම දර්ශන තම ජංගම දුරකථනයෙන් පටිගත කොට මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කළ කුරුණෑගල මහ නගර සභාවේ නගරාරක්‍ෂකයෙක් පසුගිය සෙනසුරාදා (07දා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. කුරුණෑගල, උඩවල්පොළ ප්‍රදේශයේ පදිංචි සැකකරු 24 හැවිරිදි තරුණයෙකි.