May
16
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුම හමුවේ ශ්‍රි ලංකාවේ නිමි තේ කොළ කිලෝවක මිල වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක සහ නොර්වුඩ් වතු යායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසිය.