President ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label President. Show all posts
Jan 09

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිතුමා කියා සිටිනවා. අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
Jan 03

‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒකාන්ත වශයෙන්ම මෙරට ජනාධිපති බවට පත් වෙනවාමයි’ යයි කොළඹ නවකෝරලේ නවතොටමුනේ උප ප්‍රධාන සංඝනායක පෝරේ පුරාණ විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති හිමියෝ සඳහන් කරති.
Dec 28

සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනාධිපතිවරයා විසින් රෝපණය කිරීමට ඇට වර්ගයක් ලබා දුන්නැයි පවසමින් හූනියම් කරන ලද බෝතල් කුප්පි හා ඔතන ලද ගුළි අසල්වැසි නිවසේ වළ දැමූ කාන්තාවක් පිලිබඳ සිද්ධියක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වේ.
Oct 25

මරණ දඩුවමට ලක් වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පෙත්සමක් අත්සන් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
Sep 03

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල සහ වරප්‍රසාද කිහිපයක් පහත දැක්වේ.
Sep 02

ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමට හැකියාව 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් සේනාධිනායකයා වශයෙන් රටේ ආරක්ෂාවට වගකිවයුත්තා වන ජනාධිපතිවරයාට අහුරා ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.
Aug 22

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ තවත් වසර 15ක් පමණ සිටීමට හිත හදා ගත යුතුය යැයි ආචාර්ය නිර්මාල් රංජිත් මහතා සඳහන් කරයි.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.