Jan
03
‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- උප ප්‍රධාන සංඝනායක හිමියන් අනාවැකියක් කියයි..
ශ්‍රී ධම්ම විජිතාශ්‍රමයේ පිවිසුම් දොරටුව විවෘත කිරීමේ උත්සවයේදී දේශණයක් සිදු කරමින් එහිමියෝ මේ බව පැවසූහ.
එය විවෘත කිරීම සිදු වූයේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
සජිත් ප්‍රේමදාස මහතාට මේ රටේ ජනාධිපති වෙන්න පින ඇති බවද පැවසූ උන්වහන්සේ ජනාධිපති වූ පසුව පොරොන්දු වූ දේවල් නොකළ හොත් ඒ බලයෙන් පහ කර දමන බවද කියා සිටියහ.